2008–2025 Unit Wise Essay Analysis
Select any Biology unit below to examine past essay questions and historical patterns.
2026 Essay Predictions
High-probability essay topics and special notes categorized by syllabus unit.
Heat Zone
High-frequency focal points and core thematic units for targeted essay mastery.
02 වන ඒකකය: රසායනික හා සෛලීය පදනම
- එන්සයිමවල ඇලොස්ටරික යාමනය සහ සක්‍රිය යාමන යාන්ත්‍රණ.
- නිර්වායු ශ්වසනය සහ පැසීම් ආකාර
- කාබෝහයිඩ්රේට, ලිපිඩ හෝ ප්‍රෝටීන වල ව්‍යුහය සහ ජීව විද්‍යාත්මක කෘත්‍යයන්.
03 වන ඒකකය: පරිණාමය හා විවිධත්වය
- ස්වභාවික වර්ගීකරණය සහ වර්ගීකරණ ඉතිහාසය.
- කෝඩේටා හෝ රෙප්ටිලියා ලාක්ෂණික ලක්ෂණ.
- ජීවයේ සම්භවය පිළිබඳ ජෛව රසායනික පරිණාමවාදය.
04 වන ඒකකය: ශාක ආකාරය සහ කෘත්‍යය
- ශාක තුළ ජලය උඩුකුරු පරිවහනය.
- පූටිකා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය සහ උත්ස්වේදනය.
- Nephrolepis හෝ Pogonatum ජීවන චක්‍රය සහ විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය.
05 වන ඒකකය: සත්ව ආකාරය සහ කෘත්‍යය
- සෘජු ඉරියව්ව සහ ඇවිදීම සඳහා මිනිසාගේ අස්ථි පද්ධතියේ (අපර ගාත්‍රයේ) ඇති අනුවර්තන.
- හෘත් චක්‍රය සහ හෘදයේ සන්නායක පද්ධතිය (ECG ඇතුළුව).
- මානව අණ්ඩෝද්භවය/ශුක්‍රාණුජනනය
06 වන ඒකකය: ප්‍රවේණිය
- සහප්‍රමුඛතාව/ බහු ඇලීලතාවය.
- බහුකාර්යතාව
- මානව ප්‍රවේණික ආබාධ (විශේෂයෙන් සිස්ටික් ෆයිබ්රෝසිස්).
07 වන ඒකකය: අණුක ජීව විද්‍යාව
- ප්‍රවේණික කේතයේ ලාක්ෂණික ලක්ෂණ.
- විකෘති වර්ග (වර්ණදේහ ව්‍යුහයේ වෙනස්වීම් සහ ජාන විකෘති).
- ජාන තාක්ෂණික මෙවලම් (ප්‍රතිබන්ධන එන්සයිම, වාහක සහ සෛල තුළට DNA ඇතුළු කිරීමේ ක්‍රම).
08 වන ඒකකය: පාරිසරික ජීව විද්‍යාව
- ජෛව විවිධත්ව සංරක්ෂණ ක්‍රමවේද සහ එහි වැදගත්කම.
- ශ්‍රී ලංකාවේ නිවර්තන කඳුකර වනාන්තර හෝ කඩොලාන පරිසර පද්ධතිවල ලක්ෂණ.
- සැවානා බියෝමයේ ලාක්ෂණික ලක්ෂණ.
09 වන ඒකකය: ක්ෂුද්රජීව විද්‍යාව
- ව්‍යාධිජනකයන්ගේ ප්‍රචණ්ඩතාව සහ ප්‍රචණ්ඩතා සාධක/ධූලක.
- ස්වභාවික නයිට්රජන් චක්‍රය.
- ජලයේ ගුණාත්මක දර්ශක ලෙස ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කිරීම.
10 වන ඒකකය: ව්‍යවහාරික ජීව විද්‍යාව
- පටක රෝපණයේ මූලධර්ම සහ වැදගත්කම.
- ආරක්ෂිත භෝග වගාව
- වෛද්‍ය විද්‍යාවේදී නැනෝ තාක්ෂණයේ භාවිතයන්.
Model Paper Links
Official resource channels, model essay papers, and team links.